යාලුවනෙ මන් අද අවෙ අලුත් තෙමාව ගෙන පොඩි විස්තරයක් ඔයාලට කියල යන්න.
මන් ඉස්සර වගෙ පුන්චි කොල්ලන්ගෙ ලව් ස්ටොරිස් කියන්න යන්නෙ නැ...:( :( සමවෙන්න ඔනේ හොදේ..
මෙන්න මෙකයි අලුත් තෙමාවක් කියල පනටන් ගන්න යන්නෙ...මන් මගෙ දිනෙන් දින ගෙවන ජේවිතෙ මන් මුහුන දෙන වෙදගත් දෙවල් ඔයාලත් සමග බෙදගන්න්යි හදන්නෙ...
ඉතින් මන් එ හින්ද දැනට දාල තියෙන ලියවිලි ඔක්කොමටික වගෙ මකන්නයි හදන්නෙ...
මට මෙ ගෙන ඔයාලගෙ අදහස් ව්ටිනව.....
ජයෙන් ජය....!!
skip to main |
skip to sidebar
3 comments:
ahh aiya ela elaz...dan ithin oyaage kiyala rahas thiyenna be...apith 1 ewa beda ganna.....:):)
එල එල සහෝ.... :b
බොහොම ස්තුතියි ඔයාල දෙන්නටම...ඔයාලගෙ අදහස් මට දහස් වටියි....:පි
Post a Comment