Thursday, February 10, 2011

අලුත් තෙමාව ගැන විස්තරයක්...

යාලුවනෙ මන් අද අවෙ අලුත් තෙමාව ගෙන පොඩි විස්තරයක් ඔයාලට කියල යන්න.

මන් ඉස්සර වගෙ පුන්චි කොල්ලන්ගෙ ලව් ස්ටොරිස් කියන්න යන්නෙ නැ...:( :( සමවෙන්න ඔනේ හොදේ..

මෙන්න මෙකයි අලුත් තෙමාවක් කියල පනටන් ගන්න යන්නෙ...මන් මගෙ දිනෙන් දින ගෙවන ජේවිතෙ මන් මුහුන දෙන වෙදගත් දෙවල් ඔයාලත් සමග බෙදගන්න්යි හදන්නෙ...

ඉතින් මන් එ හින්ද දැනට දාල තියෙන ලියවිලි ඔක්කොමටික වගෙ මකන්නයි හදන්නෙ...

මට මෙ ගෙන ඔයාලගෙ අදහස් ව්ටිනව.....

ජයෙන් ජය....!!

3 comments:

Anonymous said...

ahh aiya ela elaz...dan ithin oyaage kiyala rahas thiyenna be...apith 1 ewa beda ganna.....:):)

DiLeEpA MahamamA said...

එල එල සහෝ.... :b

උකා මල්ලියා said...

බොහොම ස්තුතියි ඔයාල දෙන්නටම...ඔයාලගෙ අදහස් මට දහස් වටියි....:පි

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t