Monday, July 12, 2010

පුංචි කොල්ලන්ගේ ආදර කතා…. (චැප්ටර් 3)

ඔන්න යාලුවනේ හුග කලයකින් මන් වෙනද වගේම පුන්චි මල්ලියෙක්ගෙ ආදර කතවක් ගෙනවා. ගෙනාව කිව්වට තවම ලියනව.

මෙ මල්ලිගෙ කතාව කොතනින් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ.

ඔන්න දවසක් සුගතන් මල්ලියාට මුහුනු පොතෙ ඉඩක් ගන්න හිතුන.මිනිහ අයියට හොරෙන් දවසක් මුහුනු පොතේ ඉඩ කඩක් හදා ගෙන. ඔන්න ඉතින් කාලෙත් 1 මිනිහ යලුවන්ව එයට එකතු කරගෙන. මිනිහ ලස්සන ලස්සන ගෙහෙනු ලමයින්ගෙ ම්හුනු හොය හොය එකතු කරගෙන.

දවසක් සුගතන් මල්ලි එයගෙ ලියුන් බලද්දි දෑක්ක කෙල්ලෙක් එයට ලියුමක් එවල තියෙනව මෙහෙම “ Hi aiya….mage nama samanmali.aiya man oyage mail address 1 hoya gaththe facebook account 1n…mail karata tharaha wenna epa hode….”

සුගතන් මල්ලිත් නිකන් ඉදල නෑ. මිනිහ රිප්ල්යි 1ක් යවල තියෙනව මෙහෙම “ HI nanga….aiyo man mokatada tharaha wenne…oyage name 1 mokakda….?? ”

ඉතින් ඉතින් ඔය විඩිහට කලයක් තිස්සෙ දෙන්න ලියුම් හුව මාරු කරගෙන තියෙනවා...ඔහොම යනකොට දවසක් සමන්මලී නංගි සගතන් මල්ලිගෙන් 4න් නම්බර් 1 ඉල්ලලා. සුගතන් මල්ලිත් පෑනිය ඔහොම හිටියට...මිනිහ එක පයින්ම කෙමති වෙල නම්බර් 1 දෙන්න. ඊට පස්සෙ ඉතින් ඔය විඩිහට දෙන්නා කත බස් කරගෙන තියෙනව.දවසක් සමන්මලී අහල අපි මීට් වෙමුද කියලා. සුගතන් මල්ලි 1 කටින්ම හ අපි මීට් වෙමු නංගි කියලා. දවසක මෙ දෙන්න ගෙවල් වලටත් හොරෙන් එයලගෙ යාලුවන්ටවත් කියන්නෙ නෙතුව මීට් වෙලා.මෙයාල දෙන්න බස් ට්‍රිප් 2ක්ම ගිහින් ගෙඩර ගිහිල්ලත් හොදටම කතා කාරල.

ඉතින් යලුවනෙ මෙ දෙන්න ඔය විදිහට මීට් වෙලා තාමත් හොදින් කත කර කර සතුටින් ජීවත් වෙනවා.එයල දෙන්න ඉස්සරටත් වෑඩිය දන් ලන් වෙලා නිතරම වගෙ මීට් වෙනවාලු.

ඔන්න ඔහොමයි ඒ කතාවත් ඉවර වුනෙ.ඉවරයි කිව්වට එයාලගෙ එ සම්බන්ඩය ඉවර නෑ.මන් මෙ කතාව මෙතනින් ඉවර කරන්ව 1ඉ. නෑවතත් කතාවක් අරගෙන ඔයාලව හම්බ වෙන්න බලපොරොත්තු වෙනවා.

ඔබ සෑමට ජයෙන් ජය....!!