Saturday, February 12, 2011

Unity එක පෙත්තෙ ගියා.....

අද උදේ පාන්දරම නෙගිටල Unity 1 පෙත්තෙ විසිට් 1ක් දාන්න කියල හිතාගෙන හොදට ඇදල කරල එහෙම පිටත් වුන.....

කොටුවට ගිහින් බුස් 1න් බහිද්දි එතන ලොකු ලොකු අයියල අක්කල හතරෙ වටෙ දුවනවා.....තවත් සමහරි තේ උඩ දානව...තව කට්ටිය 1 1 එවා කිය කිය කෑ ගහනව....එතනනම් මහ ජන්ජාලයක්....මන් නිකන් වෙනම ලෝකෙකට ගිය වගෙයි...

ඔන්න ඉතින් මන් Unity 1ට යන්න අනිත් බස් 1ට නෙග්ග...1එ හිටිය කොන්ද ඓයට සල්ලි දීල ටිකක්ට් 1ක් අරන් සීට් 1න් ඉද ගත්තා.....ඔන්න ඉතින් ඔහොමටිකක් දුර යනකොට ලස්සන අකකියෙක් ඇවිත් ඉද ගත්තෙ නෙතෛ මන් ගාවින්....මන් ගාවින් කිව්වට මන් ගාවින්ම නෙවෙයි...ඉස්සරහ සීට් 1එ...:P :P

ඔන්න ඉතින් Unity 1ට ගිහින් මම VGA 1ක් අරන් Scanner 1කුත් අරන් අතින් කටින් ඕව එල්ලගෙන ඓ නැවත ගෙදර එන්න බල පිටත් වුනා....

ගෙදර ඇවිත් අරව හයි කරල වෙද පටන් ගත්ත....;) ;)

ඉතින් ඔන්න ඔච්චරයි අද දවසට වුනෙ...

යලි හෙට දවසින්......

3 comments:

Cual-Dor-රශෝද් said...

අහෙනම් අතට පයට සල්ලි ලැබිලා වගේ.


මගේ බ්ලොග් එක.http://pinthura.info

Anonymous said...

:q

Anonymous said...

:i

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t