
යාළුවනේ... මං ඔන්න Blogger එකෙත් සයිට් එකක් හැදුව. ඒකට හේතුව MyBlog.lk එකේ සමහර වෙලාවට සයිට් එකට යන්න බැරි වෙනව.
පහල තියෙන්නෙ මගේ අනිත් බ්ලොග් (MyBlog.lk එකේ හොස්ට් කරන) එකේ ලින්ක් එක :
*මං අලුත් බ්ලොග් එකක් හැදුවට මේ බ්ලොග් එකෙයි අනිත් එකෙයි වැඩ එකටමයි කරන්නෙ. ඒක හින්දා ඔයාලට කැමති බ්ලොග් එකකට කොමෙන්ට් කරන්ඩ පුළුවන්.
1 comment:
import that blog into this
Post a Comment