Monday, February 22, 2010

උකා මල්ලියත් දැන් සින්ඩියේ....



ඔන්න යාළුවනේ මගේ බ්ලොග් එකත් දැන් සින්ඩියේ... මට හරිම සතුටුයි.. මං වගේ බ්ලොග් වලට අලුත් කෙනෙක් ව සිනිඩ්යට ගැනීම ගැන... මං ඔයගොල්ලන්ට මගේ අර කලින් දාපු පුංචි කොල්ලන්ගේ ආදර කතා වල ඉතිරි කොටස් ටික බ්ලොග් එකට දාන්න බලාපොරොත්තු වෙනවා... මගේ අනිත් බ්ලොග් එකටත් ඔයගොල්ලන්ට යන්න පුළුවන්.. ඒක ගැන මං කලින් පෝස්ට් එකකුත් දාල තිබුනනේ....

මගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න ඔය ගොල්ලන්ගේ ප්‍රතිචාර මට ගොඩාක් වටිනව...


ඔයාලට ජයෙන් ජය........!!

9 comments:

Raven said...

සුබ පැතුම්. දිගටම ලියන්න.ඔබට ජය.

උකා මල්ලියා said...

බොහොම ස්තූතියි අයියා.......

වැප් said...

නියමයි නියමයි ...

Ahamed said...

නියමය් කොල්ල Hope u will continue to write many.. :)

Buddhi said...

ලියනකං කියෝනවා. සුබ පැතුමි ! :-)

දුකා said...

ela ela . . jaya wewaa . .

Sandun Dasanayake said...

බඩුම තමයි. උකා මල්ලි කියල කියන්න තමා අමාරු. අකුරක් දෙකක් පැටලුනොත් මල කෙලියයිනේ.

උකා මල්ලියා said...

තැන්ක් යූ වේවා කට්ටියටම....

@දසයා - හෆොයි....!! වරදිලාවත් අකුරු වරද්දල එහෙම කියන්න එපා..... :D :D

Kanishka said...

සින්ඩියකට ගැනීම අලි දෙයක් නෙමේ.. ඔයාලා වගේ අය ගන්න තමා සින්ඩි බලන් ඉන්නේ :D :D

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t